| පාසල ආරම්භ වූ දිනය | 1904. |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | |
| ජාතික පාසලක් වූ දිනය | |
| පාසල් වර්ගය | 1AB |
| පාසල් අංකය | 7253 |
| සංගණන අංකය | 06288 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක්කර 6.5 |
| පාසල පිහිටි පළාත | දකුණ |
| දිස්ත්‍රික්කය | ගාල්ල |
| කලාපය | උඩුගම |
| කොට්ඨාසය | යක්කලමුල්ල |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | යක්කලමුල්ල |
| ග්‍රාම සේවක වසම | කරාගොඩ ඉහල |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 178 |
| මුළු ශ්‍රේණි ගණන | 08 |
| මුළු පන්ති ගණන | 26 |
| 2022 ජනවාරි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 836 |
| 2022 ජනවාරි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 56 |
| පාසලේ වර්ණය | නිල්, කහ |
- Home
- අපේ පාසල ගැන
- අනන්‍යතාවය
- පාසලේ පැතිකඩ