WhatsAppImage2022-10-01at100034AM.jpeg
WhatsAppImage2022-09-30at33840PM.jpeg
WhatsAppImage2022-09-30at33955PM.jpeg
WhatsAppImage2022-09-30at34003PM.jpeg
WhatsAppImage2022-09-30at110438PM.jpeg
WhatsAppImage2022-09-30at110539PM.jpeg
WhatsAppImage2022-10-01at100045AM.jpeg
WhatsAppImage2022-10-01at64503PM.jpeg
PlayPause
previous arrow
next arrow

 

පාසලේ දැක්ම

 

සවි සිතැති
ගුණ හදැති
සුරු අතැති
දරු කැලක්!

 

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

                                                           
                                                                                                 විදුහල්පතිතුමාගේ පණිවිඩය සුමිත් සමරවික්‍රම

 

දිනෙන් දින විශිෂ්ඨත්වය කරා පිය නගල අප පාසල දකුණූ පළාතේ ඇති දීප්තිමත් පාසලකි. අප සිසු දරුවන් කලාප, පළාත් මෙන්ම ජාතික මට්ටමේ ජයග්‍රහණ රාශියකට උරුමකම් කියන අතර, හෙට ‌ලොව බබළන පාසලක් බවට අප පාසල පත් වෙවායි ප්‍රාර්ථනා කරමි..

අප පාසල දකුණු පළාතේ ගාලු දිස්ත්‍රික්කයේ පිහිටි දිනෙන් දින විශිෂ්ටවත්වය කරා පියමනින පෞඩ ඉතිහාසයකට උරුමකම් කියන දීප්තිමත් පාසලකි. ඉතා විශිෂ්ට දරු පරපුරකට උරුමකම් කියන අප පාසල කලාප, පළාත්  මෙන්ම ජාතික මට්ටමේ ජයග්‍රහණ ලබමින් වැජබෙයි. තව දුරටත්    විශිෂ්ට දරු පරපුරක් බිහි කරමින් අනාගතය දිනන්නට දරුවන්ට ශක්තියක් වන තෝතැන්නක් වන්නටත් දකුණු ලක දිදුලන පාසලක් පවන්නටත් මා ප්‍රාර්ථනා කරමි.

  

 

පාසලේ මෙහෙවර

 

     

ජාතික හා සංස්කෘතික අනන්‍යතාව සුරකිමින් වත්මන් තාක්ෂණික පරිසරය තුල නිරමාණශීලි කැපවීමෙන් යුතු ගුණගරුක මානව දයාවෙන් හෙබි ප්‍රඥාවන්ත පුරවැසියන් සමාජයට දායාද කිරීම.

0

Notifications

Notice Board

night camp

A movie is being shown in our school

magedara mv