අප පාසලේ සංගීත අංශයේ කලාප හා පළාත් ජයග්‍රහණ රැසකට උරුමකම් කියයි
විවිධ වයස් ඛාණ්ඩ යටතේ අප සිසුන් සිය දස්කම් දක්වමින් පාසලට කීර්තිනාමයක් අත්කර දීමට සමත්ව ඇත