අප විද්‍යාලයේ පරිගණක විද්‍යාගාරය සදහා නව ලැප්ටොප් පරිගණක ලැබී තිබේ. තාක්ෂණික ලෝකයේ නව මානයන්
කරා අප සිසුන්ට දොරට විවර කරගැනීම සදහා මෙම සම්පත් මහගු උපකාරයක් වනු ඇත.
ජාත්‍යන්තර ළමා දිනය යෙදුණු ඔක්තෝබර් පළමුවැනිදා එය සමරමින් අප පාසලේද විවිධ ඉසව් සංවිධානය කෙරිණි.
අප විද්‍යාලයේ ශිෂ්‍ය නායක කණ්ඩායම විසින් සංවිධානය කළ රාත්‍රී කදවුර..